onbux සහ neobux වල register වන විට එන mail එක inbox තුල නතිනම් spam ෆොල්ඩෙර් එක තුල බලන්න..
PTC වෙබ් අඩවි අතරින් වඩා ප්‍රමුඛ සහ විශ්වසනීයම වෙබ් අඩවි අතරින් පලමු ස්තානයේ පසුවෙන්නේ OnBux සහ NeoBux , vcbux , Clixsense යන වෙබ් අඩවි ය.
මේ අතරින් ලියාපදිංන්චි සමාගමක් වන OnBux වෙබ් අඩවිය වඩා විශ්වසනීය වෙබ් අඩවියකි. මෙහි ලියාපදිංචි වීමට ප්‍රතමව ඔබට www.alertpay.com ගිනුමක් අවශ්‍යවේ. ඉන්පසුව මෙතන කොටා වෙබ් අඩවියට පිවිස 'Register' යන බොත්තම මත කොටන්න. ඉන්පසුව එම අවශ්‍ය දත්ත පුරවා ලියාපදිංචි වියහැක.
ඉන්පසුව 'VIEW ADS' බොත්තම මත කොටා ඔබට වෙළඳ දැන්වීම් 4ක් ලබාගතහැක. පසුව එම වෙළඳ දැන්වීම් වරකට 1ක බැගින් ඔබට බැලියහැක. මෙසේ දවසකට වෙළඳ දැන්වීම් 4ක් ලැබේ. මෙලෙස $1.25ක් පමන උපයාගත් පසු ඔබ එම මුදලින් ඔබට Referrals කුලියට ගතහැක. එනම් ඔබට OnBux හි වැඩකරන ඔබ වැනි අය මිලදීගතහැක. එවිට ඔබ මිලටගත් OnBux සාමාජිකයින් දින 30ක් තබාගත හැක. මෙලෙස ඔබ මිලදී ගන්නා සාමාජිකයින් වෙළඳ දැන්වීම් බලන ප්‍රමානය අනුව ඔබට මුදල් ප්‍රමානයක් ලැබේ.
මෙලෙස ලැබෙන මුදල් නැවත නැවත ආයොජනය කර මිලට ගැනීම මගින් ඔබගේ ආදායම වැඩිකරයතහැක. මෙලෙස ආදායම වැඩිකරගෙන ඔබට මුදල් ගෙන්වාගත හැක.බොහොදෙනා මෙලෙස මාසෙකට $200කටත් වඩා උපයන පිරිස් අද අප රටේද සිටී.
ඔබගේ OnBux ගිනුම ඔබට ඉහළ ශ්‍රේණියට දැමිය හැක. ඒ සදහා ඔබට 'Buy UpGrade' යන බොත්තම මත කෙටීම තුලින් අවශ්‍ය පරිදි ඔබගේ ගිනුමේ ශ්‍රේණිය තීරනය කලහැක.




